Nadeesha Hemamali’s debut Indian film will be released soon - නදීශාගේ ප්‍රථම ඉන්දීය සිනමා නිර්මාණය ළඟදීම








Popular Sri Lankan actress Nadeesha Hemamali’s debut Indian film will be released soon. Nadeesha featured in the Thelingu film “Mr Rascal”. This film is directed by R V UdayaKumar, ‘Mr. Rascal’ is described as a ‘love entertainer’..

ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් වන නදීශා හේමමාලි රඟපාන ලද ඉන්දීය තෙළිඟු සිනමා නිර්මාණය ළඟදීම එළි දැක්වීමට නියමිත අතර එම නිර්මාණය ඉන්දියාවේදි තිරගත වීමට නියමිතය. එම තෙළිඟු නිර්මාණයේ අධ්‍යක්‍ෂනය  ආර්. වී.  උදයකුමාර් මහතා විසින් සිදු කර ඇත.

No comments:

Post a Comment