Showing posts with label Nadeesha Hemamali. Show all posts
Showing posts with label Nadeesha Hemamali. Show all posts

Nadeesha Hemamali’s Indian Magazine stills - නදීශා හේමමාලිගේ ඉන්දීය සඟරා ඡයාරූප


ලංකාවෙන් ඉන්දියාවට ගොස් ඉන්දීය සිනමාව කැළඹූවේ ජැකලින් බව බොහෝ දෙනා පවසන්නේය නමුත් අතීතය වර්තමානයට සම්බන්ධ කරමින් දැන් ශ්‍රී ලාංකීය නිළි නදීශා හේමමාලි තෙළිඟු (ටොලිවුඩය) සිනමාව අක්‍රමණය කරමින් සිටී. 
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේදී ඇයව සිනෙ ජෝෂ් සඟරාවට ලබාගත් දැකුම්කලු බිකිනි ඡායා රූප පෙළ..... 

Sri Lanka actress Nadeesha  Hemamali has imitated Jacqueline by storming into the ‘Teligu’ or the Tollywood cinema in India. When she started acting in ‘Teligu’ films, the Tollywood cinema magazine and related websites had sought after her and encouraged her to take her photographs.
The pictures shown below clad in a bikini were published in a popular film magazine ’CINE JOSH’ published in the state of Andra Pradesh.

Nadeesha Hemamali’s debut Indian film will be released soon - නදීශාගේ ප්‍රථම ඉන්දීය සිනමා නිර්මාණය ළඟදීම








Popular Sri Lankan actress Nadeesha Hemamali’s debut Indian film will be released soon. Nadeesha featured in the Thelingu film “Mr Rascal”. This film is directed by R V UdayaKumar, ‘Mr. Rascal’ is described as a ‘love entertainer’..

ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් වන නදීශා හේමමාලි රඟපාන ලද ඉන්දීය තෙළිඟු සිනමා නිර්මාණය ළඟදීම එළි දැක්වීමට නියමිත අතර එම නිර්මාණය ඉන්දියාවේදි තිරගත වීමට නියමිතය. එම තෙළිඟු නිර්මාණයේ අධ්‍යක්‍ෂනය  ආර්. වී.  උදයකුමාර් මහතා විසින් සිදු කර ඇත.