Showing posts with label නිරූපිකා. Show all posts
Showing posts with label නිරූපිකා. Show all posts

Nadeesha Hemamali’s debut Indian film will be released soon - නදීශාගේ ප්‍රථම ඉන්දීය සිනමා නිර්මාණය ළඟදීම








Popular Sri Lankan actress Nadeesha Hemamali’s debut Indian film will be released soon. Nadeesha featured in the Thelingu film “Mr Rascal”. This film is directed by R V UdayaKumar, ‘Mr. Rascal’ is described as a ‘love entertainer’..

ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් වන නදීශා හේමමාලි රඟපාන ලද ඉන්දීය තෙළිඟු සිනමා නිර්මාණය ළඟදීම එළි දැක්වීමට නියමිත අතර එම නිර්මාණය ඉන්දියාවේදි තිරගත වීමට නියමිතය. එම තෙළිඟු නිර්මාණයේ අධ්‍යක්‍ෂනය  ආර්. වී.  උදයකුමාර් මහතා විසින් සිදු කර ඇත.

Pushpika De Silva Miss Sri Lanka 2011 - පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකා රූ රැජිණ 2011

In the Derana Veet Miss Sri Lanka contest held at the Hotel Galadari on the 19th May, popular model Miss Pushpika De Siva was crowned as Miss Sri Lanka 2011

කොළඹ ගලදාරි හෝටලයේ පැවති දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරඟයේ කිරුළ හිමිකරගන්නට ප්‍රකට නිරූපිකාවක් වන පුෂ්පිකා ද සිල්වා මෙනවිය සමත් වුනා.